අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නව සම්බන්ධීකාරක ලේකම්වරියක් ඊයේ (09) දිනයේදී පත්වීම් ලබා තිබේ.
මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන කෞෂි වෙඩිකාරආරච්චි එම තනතුරු සඳහා මෙසේ පත්වීම් ලබා ඇත.
ඇය නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබේ.
නව තනතුර සදහා පත්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී ලබා දී ඇති අතර ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ බව පැවසේ.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
