විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට : පිවිතුරු හෙළ උරුමයේ විරෝධය

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට : පිවිතුරු හෙළ උරුමයේ විරෝධය

විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන කවර යෝජනාවකට වුවත් තම පක්ෂය කොන්දේසි විරහිතව විරෝධය පලකරන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය සඳහන් කරයි.විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන කවර යෝජනාවකට වුවත් තම පක්ෂය කොන්දේසි විරහිතව විරෝධය පලකරන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය සඳහන් කරයි.

23 වනදා එම පක්ෂයේ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මේ බව සඳහන් කර සිටියේය.

රට විකිණීමට මෙන්ම මහා බැංකු හොරකමට විධායක හනාධිපතිධුරය බාධාවක් වූ බවත් ඉදිරි අවුරුදු එකහාමාර කාලය තුළ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම විධායකය අහෝසි කිරීමේ අවශ්‍යතාව බවද ඔහු පැවසීය.

එසේම තමන්ට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රකින්න කිසිම උවමනාවක් නැති නමුත් මතු පරපුරට රට රැකගන්න විධායකය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න