නීතිපති ධූරය සදහා දප්පුල ලිවේරා පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (07) කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම පත්වීම අනුමත කර තිබේ.
නීතිපති ධූරය සඳහා ජනාධිපති සිරිසේන විසින් නීතීඥ දප්පුල ද ලිවේරා ගේ නම නිර්දේශ කර ඇත.
කතානායක මාධ්‍ය අංශයද මේ බව තහවුරු කරයි.
ජනාධිපති සිරිසේන විසින් මීට පෙර වැඩබලන නීතිපති ලෙසද ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා පත්කරන ලදි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
