ශ්‍රිලනිපයට කුණු බැණුම් සමග ඩිලාන් පොහොට්ටුවට !

ශ්‍රිලනිපයට කුණු බැණුම් සමග ඩිලාන් පොහොට්ටුවට !

තමන්ට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කිරීමට නොහැකි බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරක් පැටව් ටිකක් දාගෙන ඇති බවත් එවන් හරක් පැටව් දාගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ යන්නේ නැති බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ.

හරක් බලන්නට ඇරෙන්න වෙන වැඩක් බැරි බවත් වැඩ බලන ලේකම් තනතුරක් ලබා දී ඇති බවත් මෙම පිරිස හරක් නොවේ නම් මීහරක් විය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න