පැන්ෂන් නොගන්නා බව ජනපති කියයි  

පැන්ෂන් නොගන්නා බව ජනපති කියයි  

විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමා ඇළුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට සති දෙක තුනක් තිබියදී ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් එබව පවසා තිබේ.

73325249 2529583740489276 1932298691184427008 n

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිර්පාක්ෂික දේශපාලනයෙන් මිදී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට තීරණය කර ඇතැයි ජනාධිපතිවරයාගේ සමිපතම හිතවතකු මිට දින කිහිපයකට පෙරදී  අප වෙත පැවසිය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනව සිටින බවට ශ්‍රී ලනිප ප්‍රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ගවලින් ද වාර්තාවේ.

සබැඳි පුවත්:

නිර්පාක්ෂික කතා අවසන්: ජනපති මෛත්‍රී 'ගේමට සෙට්'වේ !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න