ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
කුණ්ඩසාල විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩල සභිකයන් තෝරා ගැනීමේ නිලවරණය ඊයේ (28) පැවති අවස්ථාවේදී ජාතික ජනබලවේගය පක්ෂයේ කිසිදු සභිකයෙකුට අධ්‍යක්ෂක ධූරයට පත්වීමට ඡන්ද නොලැබීමත් සමග එම නිලවරණයට ඉදිරිපත්වූ පොදු විපක්ෂ කණ්ඩායම සභික ධූර 07 ක් ලබා ගනිමින්, සමූපකාර නිලවරණය ජයග්‍රහණය කරනු ලැබීය.
විශේෂඥ වෛද්‍යවරුන්ට වෙනමම සේවා ව්‍යවස්ථාවක් සැකසීම එළැඹෙන (2026) ජනවාරි 31 වැනිදාට පෙර සිදුකරන බවත් ඊට අමතරව වැටුප්, ස්ථාන මාරුවීම් ඇතුළු අනෙකුත් ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවටත් සෞඛ්‍ය ඇමැතිවරයා පොරොන්දු වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් පැවැසීය.
ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ට නිර්වින්දනය සඳහා ලබාදෙන ප්‍රධානතම ඖෂධයක් වන Drug of God ලෙස හඳුන්වන ප්රොපෆොල් propofol I fusion/ injection හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
