ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු පත්කොට තිබේ. නවතම පුවත් 28 October 2025
අත් අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණ යි - වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සැකකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ලවා බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් 'වොයිස් කට්' (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ ම ආශීර්වාදයෙන් සිදුවන බව තම සංගමයේ නිරීක්ෂණය යැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි. නවතම පුවත් 27 October 2025
'වැඩ කරන ජනතාවට ගෞරවනීය සේවාස්ථානයක් සහතික කිරීමට රජය කැපවී සිටිනවා'- කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩ කරන ජනතාවට ගෞරවනීය සේවාස්ථානයක් සහතික කිරීම උදෙසා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් ආරක්ෂාවීම සහතික කිරීම සඳහා රජය කැපවී සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසීය. නවතම පුවත් 27 October 2025
මිහින්තලේ බෝධියක් කඩා වැටෙයි- එක් අයෙක් ජීවිතක්ෂයට පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. නවතම පුවත් 27 October 2025
ජගත් විතාන සම්බන්ධව පොලිස්පතිගේ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ පොලීසිය ලබා දුන් ආරක්ෂාව පිළිබඳව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජන බලවේගයේ අවධානයට යොමුව තිබේ. නවතම පුවත් 27 October 2025
පී.එම්.එන් බණ්ඩාර වෙත පැපුවා නිව්ගිනියාවේ රාජකීය සම්මානයක් පැපුවා නිව්ගිනියාවේ සේවය කරන ශ්‍රී ලාංකික විද්වතෙකු වන පී.එම්.එන් බණ්ඩාර වෙත එරට රජය විසින් රාජකීය සම්මානයක් ප්රදානය කර ඇත. නවතම පුවත් 27 October 2025
ශ්‍රීලනිප දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළෙහි තවත් එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා ලද තීන්දුවක් අනුව ශ්‍රී ලංකාව පුරා ඇති සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කර ඇත. නවතම පුවත් 27 October 2025
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක ණය සහනයක් ඕස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාව ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39ක හිඟ ණය ආපසු ගෙවීමට සහන ලබා දීමට අද (27) එකඟතාවය පළ විය. නවතම පුවත් 27 October 2025
ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේ උද්ඝෝෂණයක්! ජීවත්වීමේ අයිතිය ඉල්ලා හාලිඇල නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණ. නවතම පුවත් 27 October 2025
හෙද නිල ඇඳුමට ජාතීන් අනුව බෙදීම් එපා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ. නවතම පුවත් 27 October 2025
සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. නවතම පුවත් 27 October 2025
වැලිගම සභාපති ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක් *වෙඩික්කරු කොටුවුණේ ඩුබායි උපදෙස් අනුව දුරකතනයක් ගන්න ගිහින්*සැකකරුවන් FCID භාරයට*ඝාතකයා හඳුනා ගත්තේ බස් රියක යමින් සිටි බුද්ධි නිලධාරියෙක් නවතම පුවත් 27 October 2025
සායනික අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයට වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් වෙලා ! ගාල්ල ජර්මන් ශ්‍රිලංකා මිත්‍රත්ව කාන්තා රෝහල සදහා මිලදි ගනු ලැබු සායනික අපද්‍රව්‍ය කළමණාකරණ උපකරණය අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සදහා භාවිතයට ගත නොහැකිවිමෙන් ඒ සදහා වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. නවතම පුවත් 27 October 2025
රටම එකට එක්විය යුතු වැඩසටහනක් ! විස මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. නවතම පුවත් 27 October 2025
වැලිගම ප්‍රා.සභා සභාපති ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. නවතම පුවත් 26 October 2025
මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අඩිතාලම දමා ඇති වත්මන් යුගයට ශක්තියක් වෙමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන සේවා විශ්‍රාමිකයන්ගේ සංවිධානය නැගෙනහිර මඩකලපුව පාසල් දූ දරුවන්ට ජාතීන් අතර සමගියේ වැදගත්කම කියාදීමේ නව වැඩපිළිවෙලක් අරඹයි. නවතම පුවත් 26 October 2025
නොතෙමෙන 'අක්වැහි' 29වන දින 02.30ට... ලේඛකයකු මෙන් ම චිත්‍ර ගුරුවරයකු ද වන චන්දිමාල් ජයකොඩි ගේ අභිනව සාහිත්‍ය ප්‍රබන්ධ කෘතිය ''අක්වැහි'' එළඹෙන 29වන දින සවස 02.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ. නවතම පුවත් 26 October 2025
බස්නාහිර ප්‍රභූන් 25කට පාතාලයෙන් මරණ තර්ජන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ. නවතම පුවත් 26 October 2025