ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙහි අපරාධ නීති පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය විශ්ලේෂණ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් දකුණු කොරියානු රජයේ KOICA ව්‍යාපෘතිය මඟින් දියත් කරන ලද ව්‍යාපෘතිය අවසන්වීමෙන් පසුව පවත්වන ලද නිල උත්සවය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (31) පැවැත්විණි.
සැමියා රාජකාරි කටයුත්තකට යෑමට නිවසින් පිටත් වූ පසු අලුයම හතරට පමණ බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී පිහියක් පෙන්වා බිය ගන්වා නිවසේ සිටි කාන්තාවක් හා ඇගේ බාල වයස්කාර දැරියන් දෙදෙනාට බරපතල ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවලට වරදකරු වු විත්තිකරුවෙකුට වසර 41 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එම සිරදඬුවමේ කාලය එකවර එනම් වසර 17කින් ගෙවී යන ලෙස ලබාදීමට ඊයේ ( 30) නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
