සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුභාශිනී චතුරිකා විසින් පරිවර්තිත 'පියැසි කවුළුව' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.නොවැම්බර් 29වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
2025 නොවැම්බර් 01වන දින, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා නිකුත් කර ඇති අංක 2460/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කර තිබෙන උපදේශක කමිටුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සම අයිතිය ව්‍යාපාරය අද (25) බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය සුනිල් සෙනවි වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (25), ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක දින නියැළුණේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
