ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ඉලක්ක කරමින් 2019.04.21 වන දින කතෝලික දේවස්ථාන, ක්රිස්තියානි දේවස්ථාන සහ තරු පහේ හෝටල් තුනක් වෙත ත්රස්ත ප්රහාරයක් එල්ල කළ අතර එහි දී ශ්‍රී ලාංකික ජනතාව හා විදේශ සංචාරකයින් ඇතුළුව 370 කට ආසන්න සංඛ්යාවක් මරණයට පත්වී 500 කට ආසන්න පුද්ගලයින් සංඛ්යාවක් තුවාල ලැබුවේ ය.
තෙවන 'විදර්ශන සාහිත්ය ත්යාගය 2026' සඳහා 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්රකාශන ආයතන සහ කර්තෘ ප්රකාශන ලෙස මුද්රණයෙන් නිකුත් වූ: නවකතා, කෙටිකතා, කාව්ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා සහ කාව්ය කෘති යනාදි නිර්මාණ භාර ගැනීම අරඹා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්යාපාරික ප්රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය ඇතුළු සියලු දෙනා ගේ සම්බන්ධීකරණයෙන් බෝ නොවන රෝග සඳහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
