විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. නවතම පුවත් 19 November 2025
'ජාතිවාදයකට අත්තටු දෙන්නට කටයුතු කරන්න එපා' - විපක්ෂ නායක ත්‍රිකුණාමලය ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමේ සිදුවීමක් සහ පොලීසිය සහ ස්වාමීන් වහන්සේලා අතර උණුසම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමත් රටේම කතා බහට ලක්ව තිබේ. නවතම පුවත් 19 November 2025
සංචාරක වර්ධනයක්, එහෙත් ආදායම් කඩාවැටීමක්: අකාර්යක්ෂම ආයතන ශ්රී ලංකාව අසමත් කරයි ශ්රී ලංකාව වාර්තාගත සංචාරක පැමිණීම් සමරමින් සිටියද, එම දිදුලන සංඛ්‍යාලේඛන පිටුපස සැඟවී ඇත්තේ කටුක සත්‍යයකි: නවතම පුවත් 19 November 2025
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර බෙල්ජියමේ නිල සංචාරයක විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර 2025 නොවැම්බර් 19 සිට 22 දක්වා බෙල්ජියමේ බ්‍රසල්ස් වෙත නිල සංචාරයක නිරත වන අතර, 4 වන යුරෝපා සංගම්-ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වනු ඇත. නවතම පුවත් 19 November 2025
ශ්රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි වැඩපිළිවෙළ, දැඩි මූල්‍ය හිඟය මධ්‍යයේ කඩා වැටීමේ අවදානමක ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුව යටතේ ශ්රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා වන දේශපාලන මෙහෙයුම ප්‍රධාන සිරස්තල සකස් කරමින් තිබුණ ද, සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. නවතම පුවත් 19 November 2025
විශේෂඥ අනතුරු ඇඟවීමක්: "ක්ෂණික තීරුබදු කප්පාදුව ආර්ථික ස්වයං-විනාශයක අවදානමක්" ශ්රී ලංකාව "ආරක්ෂිත සහ තිරසාර" මට්ටමේ විදේශ විනිමය සංචිත නැවත ගොඩනගා ගන්නා තෙක්, අලුතින් හඳුන්වා දුන් 2024 අංක 45 දරන ආර්ථික ස්ථායීකරණ පනත යටතේ තීරුබදු සහ පරා-තීරුබදු අහෝසි කිරීමට ඉක්මන් නොවිය යුතු බව ප්‍රමුඛ කර්මාන්ත විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ. නවතම පුවත් 19 November 2025
නාගරික සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරින් පිරිසක් පිළිබඳ හෙළිදරව්වක් පෙර රජයන්වල ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දක්වා උපදෙස් ලබා දුන් චෞර දූෂිත නිලධාරි මණ්ඩලය අදටත් එම පුටුවල ම සිටින අතර වෙනසක් ලෙස සිදුව ඇත්තේ නීතියට වැඩ කරන බව හඟවමින් තම පුටුවල සිට, පුටුව ආරක්ෂා කරගනිමින් රැඳී සිටීම පමණක්ය. නවතම පුවත් 19 November 2025
අධිකරණ පරිශ්රයන්හී ජනතාවට මුලික පහසුකම් අවමයි ! ''වාඩි වෙන්න තැනක්, බීමට ජලය, වැසිකිළි පහසුකම් නැහැ'' .ජනතාව මැසිවිලි නඟති නවතම පුවත් 19 November 2025
අනුර කුමාර දිසානායකලාට සභ්‍යත්ව විඥානය ගෑවිලාවත් නැහැ - බෙංගමුවේ නාලක හිමි ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රත්‍යාලෝකනය 2025 පසු ගිය 13වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. නවතම පුවත් 19 November 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ නාමල් අතර හමුවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක සභාව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක සහ එම පක්ෂයේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළා යැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය. නවතම පුවත් 19 November 2025
අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට වැඩපිළිවෙළක්.. දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කර සිටියි. නවතම පුවත් 18 November 2025
Cloudflare Cloudflare බිඳවැටීම යළි යථා තත්ත්වයට - සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන CloudFlare හි ඇති වූ ප්‍රධාන තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වූ වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. නවතම පුවත් 18 November 2025
අපි වැඩ වර්ජනයක නිරත වෙලා නැහැ - රජයේ වෛද්‍ය සංගමය (වීඩියෝ) මේ මොහොතේ රටේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් සිදු නොකරන අතර ඇතැම් ස්ථානවල ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය ශ්රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද ප්‍රමිතිවලට අනුව වැඩකටයුතු කරමින් පවතින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය. නවතම පුවත් 18 November 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විපක්ෂය සමග සාකච්ඡා කරයි 2026 අයවැය තුළින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදුවී ඇති තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂයේ දේශපාලන නායකයින් පිරිසක් සමග සාකච්ඡාවකට එක් වූහ. නවතම පුවත් 18 November 2025
තොරතුරු දැන ගැනීමේ පනතට සංශෝධන එපා - සාධාරණ සමාජයක් කියයි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. නවතම පුවත් 18 November 2025
‘මේඝ’ කලා සංස්කෘතික දිගහැරුම නොවැම්බර් 22 සහ 23 ගාල්ලේ දී... ‘රළ සාමුහිකය’ සහ ‘කිණිහිර අධ්‍යයන කවය’ එක්ව ගාල්ල දිස්ත්‍රීක්කය පදනම් කරගෙන පැවැත්වෙන, ‘මේඝ’ කලා සංස්කෘතික දිගහැරුමේ කූඨප්රාප්තිය ලෙස නොවැම්බර් 22 සහ 23 දෙදින ගාල්ල, හෝල් ඩී ගෝල් පරිශ්‍රයේ කලා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය. නවතම පුවත් 18 November 2025
ජවිපෙ යළිත් වෛරය වපුරනවා - වරුණ රාජපක්ෂ (වීඩියෝ) ජවිපෙ යළිත් වෛරය වපුරවන්නේ යැයි සමගි ජනබලවේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ පවසයි. නවතම පුවත් 18 November 2025
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. නවතම පුවත් 18 November 2025