පොහොර හිඟයක් නැතැයි රජය පැවසුව ද බරපතළ පොහොර හිඟයක් රටේ පවතින බවත්, ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්‍රික්කයක ම ගොවි ජනතාව මේ බරපතළ ගැටලුවට මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අර්බුධය නිසා විදුලි නිෂ්පාදනය ප්‍රවාහන සෞඛ්‍ය හා කර්මාන්ත ක්ෂේත්‍ර බරපතල ලෙස කඩා වැටී දරුණු ආර්ථික අර්බුධයක් නිර්මාණය වූ බවත් වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිසා ලංකාවේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුධය තුළ පසුගිය අර්බුධකාරි අවස්ථාවෙන් පාඩම් ඉගෙන ගෙන ඇත් ද කියා විමසිය යුතු බවත් රටේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් රජයට යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
වර්තමානයේ පවතින්නේ: මහජනයා ගේ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් විසින්ම ඇති කරන ලද ප්‍රශ්නයක් බව තමන්ට හැඟෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
රණවිරුවෝ යුද්ධය අවසන් නොකළා නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයේ ජොගින් යන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් අවසර අරගෙන යැයි ජොගින් යන්න වෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසයි.
රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට සැකපිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන නියෝග කර ඇත.
බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක 16 හැවිරිදි ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 57.42 කට රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ.
මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසීය.
"රන්ජන් රාමනායක පාවිච්චි කරන්නේ මගේ වාසගම. එයා රාමනායක කෑල්ල ගත්තෙ මගෙන්. රන්ජන්ව හැමෝම දන්නවා වුණාට මාව නම් වැඩි දෙනෙක් අඳුරන්නේ නැහැ.''
බිඳවැටුණු රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජිප් රථය අනතුරකට ලක් වීමෙන් පසු ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාර ගේ ආණ්ඩුවයි.
රනිල් කොලම
2022 වසරේ Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සහ ආර්ථික වර්ධනයේ උපායමාර්ගික සැලැස්ම වර්තමාන රජය තවදුරටත් අනුගමනය නොකරන බවත්, ජාතික ජන බලවේග රජය බලයට පත් වූ මුල් අවධියේදී හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දිගටම සිදු කළ ද, එය ආර්ථික වර්ධන සැලැස්ම සමග සමගාමීව ක්‍රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ඒජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනූක් කොළඹගේ සදහන් කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී VIII වැනි විධායක ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයක් ගත් බව ඒජාපය සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රතිකාර කළ මෙරට වෛද්‍යවරුන්ට අවසානයේ අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තර පවා දීමට සිදු වූවා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
මේ වීඩියෝ එක ගැන හුඟක් ප්‍රතිචාර ආව. මේක දවසේ ප්‍රධාන පුවතක් බවට පත්වෙලා තියෙනවත් දැක්ක.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සකස් කළ පිටු 200ක පශ්චාත් ආපදා සැලසුම කියවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ආණ්ඩුවට කියා සිටියි.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) අතර හමුවක් අද (25) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී සිදුවිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

