ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිනොගන්නා බැවින් එම පක්ෂයේ බැංකු ගිණුම අත්හිටුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහජන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
2019 වසරේ සිදු කළ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිටින, හිටපු බුද්ධි අංශ නායක සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්ධු සේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කරන ලද ලිපියට ශානි අබේසේකර විසින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත.
පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණියාය.
මිනිසා යනු තවමත් ප්‍රාථමික සහජාසවලින් මෙහෙයවෙන සතකු බව විද්‍යාත්මකව ඔප්පු කළ විප්ලවීය ප්‍රාඥයා, ඩෙස්මන්ඩ් මොරිස් (Desmond Morris) 2026 අප්‍රේල් 19 වන දින සිය 98 වසරක ජීවන ගමන නිමා කළේය.
පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ගාසා වාසීන්ට අවශ්‍ය කූඩාරම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සම්පාදනයට අවසර දෙන්නැයි, ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිති.
පසුගිය 22වන දා රෑ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණේ ‘කළු රංජි’ ගේ පුතාගේ මඟුල් ගෙදරයි.
දකුණු චීනය සිසාරා අඩු උෂ්ණත්ව ධාරාවක් හමා යමින් පවතී. අද (20) ෂැංහයි නගරය කලාතුරකින් උදාවන හිම පතනයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය අවම වශයෙන් තවත් තෙදිනක් වත් පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ.
පසුගියදා ඕස්ට්‍රේලියාවේ Queensland නගරයේ දී පැවති Queensland State Championship තුන් ප්‍රයාම තරගාවලියේ Sprint Distance ඉසව්වේ වයස අවුරුදු 25 - 29 කාණ්ඩයේ පළමු වන ස්ථානය දිනාගැනීමට ෂේන් අමරසිංහ සමත් විය.
ඇමරිකා එක්සත් ජනපදය, ඔ්ස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව යනාදි රටවල් නිර්මාණය වී තිබෙන්නේ සංක්‍රමණික ජනතාවගෙන් ම යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ගෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලබන ප්‍රශ්න සහ ඒ සඳහා පිළිතුර
2026 වසරේ මාර්තු මාසයේ සංචාරකයින් ගේ පැමිණීම 21% කින් පහත වැටී ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව වාර්තාගත සංචාරක පැමිණීම් සමරමින් සිටියද, එම දිදුලන සංඛ්‍යාලේඛන පිටුපස සැඟවී ඇත්තේ කටුක සත්‍යයකි:
මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පැවතිය ද බලාපොරොත්තු වු ප්‍රමාණයේ වර්ධනයක් සිදු වි නැතැයි Advocata Plus and Tech ආයතනයේ content creator විකුම් විජේසිංහ පැවසී ය.
රට තුළ ඇතිවූ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ විය.
සමගි ජන බලවේගය ප්‍රතිපත්ති අනුව සහ සජබ නායකත්වයෙන් ජනතා ගැටලු වලට විසැදුම් ලබා දීම සඳහා එකට වැඩ කිරීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
එම එකතුවේදී පක්ෂ වල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බව විපක්ෂ නායකවරයා කීය.
එකතු වීම අවස්ථාවාදී දේශපාලනය ඉලක්ක කර ගෙන නොව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසැඳුම් සැපයීමේ අරමුණින් සිදුවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙස මෙහිදී සඳහන් කළ විපක්ෂ නායකවරයා මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බව අවධාරණය කළේය.
''ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී ආණ්ඩුවට අභියෝග කළේය.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය රටේ පුරවැසි අයිතිය වෙනුවෙන් ඒක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

