සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය.
සමාජ පිළිලයක් වූ ළමා හිංසනය
සමාජ පිළිලයක් බවට පත්ව තිබෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වන කාරණයක් බවට පත්ව ඇත.
සමාජ විද්‍යාවේ පුරෝගාමියා
මැක්ස් වෙබර් ජර්මනියේ වඩාත් ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයෙකි. අද පවා ඔහු නිතර උපුටා දක්වන සමාජ විද්‍යාඥයෙකි.
සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද...? - Ideas front වීඩියෝවක්
පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ ඉතිහාසය පිළිබඳ සාකච්ඡාවට බඳුන් නොවුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
සමාජවාදයේ අසාර්ථකත්වය සහ පීතෘමූලිකය - තෙවන කොටස
අන්තර්ජාලයේ ඔබ-මොබ සක්මන් කරන විට අහම්බයකින් මෙන් කිසියම් ලියවිල්ලක් නෙත ගැටිණ; එය සමාජවාදය පිළිබඳ ලියවුණකි. කර්තෘ කවුදැයි සොයා බැලූ විට ඒ, අපේ සන් මිත්‍ර සුමුදු ගුරුගේ ය.
සමාජවාදයේ අසාර්ථකත්වය සහ පීතෘමූලිකය - දෙවන කොටස
අන්තර්ජාලයේ ඔබ-මොබ සක්මන් කරන විට අහම්බයකින් මෙන් කිසියම් ලියවිල්ලක් නෙත ගැටිණ; එය සමාජවාදය පිළිබඳ ලියවුණකි.

