ශ්‍රෙයාස් එලොව ගිහින් මෙලොව එද්දී ප්‍රතීකාටත් ආබාධයක්
ඉන්දීය එක්දින උපනායක ශ්‍රෙයාස් අයියර් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පන්දු රැකීමේදී ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල් ගත කළ අතර ඔහු ඊයේ (27 වැනිදා) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරවලින් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සත්තම් කෝල්..
ආණ්ඩුවට හරි අප්සට් එකක් වුන කොළඹ මහනගර සභාවේ අයවැය පරාජය පිළිබඳ අර්බුදයන් සමථයකට පත් කරගන්න ආණ්ඩුව දහම් ගැට ගණනාවක් ගහමින් ඉන්නවලු.
සතිමත් බවෙන් යුතුව ආහාර ගන්නේ කෙසේ ද...? – (වීඩියෝ)
අනවශ්‍ය ආකාරයට සිනහසෙමින්, විහිළු තහළු කරමින් ආහාර ගැනීමෙන් වළකින්නැයි හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි | Uvindu Kurukulasuriya
සමසමාජ පක්‍ෂයට අදට අවුරුදු 90යි. ආචාර්ය එන් එම් පෙරේරගෙ බෑන මහාචාර්ය තිස්ස විතාරණගෙ නායකත්වයෙන් දැන් නම් ඒ පක්‍ෂය තියෙන්නෙ යුනියන් ප්ලේස් එකේ තියෙන බිල්ඩිම නිසා හා තවත් දේපල නිසා උනාට 1935 සිට ලංකාවේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ රාශියක් ඇති කිරීමට මුල්වුන පක්‍ෂයක්.
සමස්ත ලංකා වයස් කාණ්ඩ බැට්මින්ටන් තරගාවලිය මෙවර දෙවැනි වරටත්
කොළඹ විශ්වවිද්‍යාලයීය සුභසාධක සංගමය ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් අඛණ්ඩව දෙවන වසරටත් “චැලෙන්ජර් 2025” සමස්ත ලංකා වයස් කාණ්ඩ බැඩ්මින්ටන් ශූරතාවලිය සංවිධානය කරනු ඇත.
සම්මානලාභි කුමාරයාගේ වැඩ සහ කිඩ.. !!!
මුන්නැහේ ඉන්නේ සුප්‍රකට පවුලකට අයිති මාධ්‍ය ආයතනයක. එයා හරියට එතන ඉන්නෙ මං කොමසාරිස් වගේ ලු.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සොයා පොලිස් කණ්ඩායම් 5ක් විමර්ශන අරඹයි
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
''The Second Sex'': කාලීන වැදගත්කමක් සහිත ග්රන්ථයක්
අද අප ගේ සෑම ස්ත්‍රීවාදී සාකච්ඡාවකට ම වගේ න්‍යායාත්මක පදනම දැමූ මූලස්ථානය ලෙස සාමාන්‍යන් සලකන ඒ මහා කෘතිය තමයි සිමෝන් ද බෝවාගේ ( Simone de Beauvoir) The Second Sex නම් ග්‍රන්ථය.
''අපේ ජනාධිපතිතුමා'' ගැන පොඩි එකා ලියපු රචනය
පොඩි එකාට වයස තවම අවුරුදු නවය යි; ඉන්නෙ හතරෙ පංතියෙ.
''ඇන්පින් වළියදු උයිර් නිලෛ'' කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම 16වන දා...
''ඇන්පින් වළියදු උයිර් නිලෛ'' කෙටිකතා සංග්‍රහය ජනගත කිරීම පෙබරවාරි මස16වන දින සවස 03.30ට කොළඹ 07 නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

