ධර්මේන්ද්රගේ සෞඛ්‍ය තත්වය: ප්‍රවීණ නළුවා ස්ථාවර බව පවුලේ අය තහවුරු කරයි, මරණ කටකතා ප්‍රතික්ෂේප කරයි අඟහරුවාදා උදෑසන ප්‍රවීණ නළු ධර්මේන්ද්රගේ මරණය පිළිබඳ අසත්‍ය වාර්තා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අතර එය රසිකයන් අතර ව්‍යාකූලත්වයක් සහ කනස්සල්ලක් ඇති කළේය. විදෙස් 11 November 2025
නවදිල්ලි බෝම්බ පිපිරුම: නව දෙනෙකු මිය යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු චතුරශ්‍රයේ ඊයේ (10) මෝටර් රථයක් පුපුරා ගියේය. විදෙස් 11 November 2025
ඇමරිකානු සෙනෙට් සභාව රජයේ අක්‍රියතාවය අවසන් කිරීමේ ගිවිසුමක් සම්මත කරයි ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට අමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ. විදෙස් 10 November 2025
රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට; 11ක් මරුට මියෙන්මාරයෙන් පලායන රෝහින්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් තායිලන්ත - මැලේසියා දේශ සීමා ආසන්න මුහුදේ ගිලී යයි. විදෙස් 10 November 2025
දස වසරකට පෙර ගාසා තීරයේ මිය ගිය ඊශ්‍රායල භටයකුගේ සිරුරක් යළි භාර දේ ඝාතනයට පත් ඊශ්‍රායල හමුදා භටයකුගේ යයි පැවසෙන සිරුරක් අද ( 09) රතු කුරුස හමුදාව හරහා ඊශ්‍රායල හමුදා වෙත භාර දීමට පියවර ගැනිණි. විදෙස් 09 November 2025
අද රාත්‍රියේ ෆිලිපීනයට තවත් අති දරුණු සුළි කුණාටුවක් ෆිලිපීන වැසියෝ තවත් දරුණු සුළි කුණාටුවකට සැරසෙති. විපත් සිදු වෙතැයි අපේක්ෂිත පෙදෙස් වෙතින් අද (09), 900,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට පියවර ගත් බව රජය කියයි. විදෙස් 09 November 2025
DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් 08 November 2025
ප්‍රතිරෝධී ප්‍රතිචාර උත්සන්න කරන බවට උතුරු කොරියාවෙන් තර්ජන එක්සත් ජනපද - දකුණු කොරියා ආරක්ෂක සාකච්ඡා පිලිබඳ දැඩි විරෝධය පල කරන බව, උතුරු කොරියාව අද (08) නිවේදනය කළේය. විදෙස් 08 November 2025
පකිස්තාන 'ත්‍රස්ත සංවිධානයක්' කාන්තා අංශයක් පිහිටුවයි පකිස්ථානයේ වඩාත්ම කුප්‍රකට ත්‍රස්තවාදී සංවිධානයක් වන ජයිෂ්-ඊ-මොහොමඩ් (JeM), මෑතකදී එහි පළමු කාන්තා අංශය වන ජමාත්-උල්-මොමිනාත් පිහිටුවීම නිවේදනය කර ඇති අතර එය දකුණු ආසියාවේ සටන්කාමී භූ දර්ශනයේ ඉතා ප්‍රතිවිපාක මාරුවක් සනිටුහන් කරයි. විදෙස් 08 November 2025
ඉන්දුනීසියාවේ පිපිරීමකින් පුද්ගලයින් රැසකට තුවාළ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පාසල් සංකීර්ණයක් තුළ වූ මුස්ලිම් දේවස්ථානයක අද (07) සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් තුවාළ ලැබූහ. විදෙස් 07 November 2025
උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් විදී උතුරු කොරියාව අද (07) බැලස්ටික් මිසයිලයක් මුදාහළ බව දකුණු කොරියාව පවසයි. විදෙස් 07 November 2025
තායි නිලධාරියෙකු මෙක්සිකෝ රූ රැජිණට බැන වැදීමෙන් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ඇති වූ තත්ත්වය සටහන : විදෙස් 06 November 2025
ජනතාව අතරට ගිය මෙක්සිකානු ජනපතිනියට අකරතැබ්බයක් මෙක්සිකෝ සිටි අගනුවර ජාතික මන්දිරය අසළ මාර්ගයේ දී ජනතාව හමුවෙමින් සිටි එරට ජනාධිපති ක්ලෝඩියා ෂයින්බවුම් නොදන්නා පුද්ගලයෙකුගේ ලිංගික අඩත්තේට්ටමකට ලක්ව තිබේ. විදෙස් 06 November 2025
සොහ්රාන් මම්දානි : නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතිකයා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ. විදෙස් 05 November 2025
ඇෆ්ඝනිථානයේ දරුණු භූ කම්පනයක් ඇෆ්ඝනිථානයේ රිච්ටර් මාපක 6.3ක භූ කම්පනයක් වාර්තා වේ. ඉන්, මේ වන විට, 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ. විදෙස් 03 November 2025
ටැන්සානියා විරෝධතාවලින් 700ක් මරුට රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂයට අනුව දින තුනක මැතිවරණයට අදාළ විරෝධතා අතරතුර ටැන්සානියාවේ පුද්ගලයින් 700 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ. විදෙස් 01 November 2025
'වලසුන්ගෙන් ප්‍රවේසම් වන්න' - ජපන් යන බ්‍රිතාන්‍යයන්ට උපදෙස් බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට ජපානයේ සංචාරය කිරීම පිලිබඳ මාර්ගෝපදේශන නිකුත් කරයි. විදෙස් 31 October 2025
වියට්නාමයේ ජල ගැලීම් : 13ක් බිලි ගනී; 11ක් අතුරුදන්; සංචාරක ව්‍යාපාරයටත් බාධා ! මධ්‍යම වියට්නාමයේ ඉකුත් දින කිහිපයේ පැවති තද වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පුද්ගලයින් 11 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති. විදෙස් 31 October 2025