එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි වෙළඳසල් සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් ඇති බවට අසත්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අත්අඩංගුවට ගැනේ. විදෙස් 13 January 2026
ඇපල් - ගූගල් නව හවුලක් ඇපල් සමාගම සිය නවීකරණය කරන ලද 'සිරි' ( Siri ) සහායක යෙදුම සඳහා ගූගල් සමාගමට අයත් ජෙමිනි කෘත්‍රිම බුද්ධි ( Gemini AI) සහාය තාක්ෂණ යෙදුම හා එක්වේ. විදෙස් 13 January 2026
කැම්බෝඩියා-දකුණු කොරියා මෙහෙයුමකින් අපරාධකරුවන් 26ක් අල්ලයි කැම්බෝඩියා සහ දකුණු කොරියා ඒකාබද්ධ විමර්ශන ඒකකයක් මගින් විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගැනේ. විදෙස් 12 January 2026
ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ කාළගුනය දැඩි වේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී. විදෙස් 09 January 2026
'යේමන බෙදුම්වාදී නායකයා පලා ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උදව්වෙන්' - සෞදි අරාබිය දකුණු යේමනයේ බෙදුම්වාදී කැරළි නායක අයිඩාරස් අල්-සුබෙයිදී ට බෝටුවකින් පලායාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දී ඇතැයි, සෞදි අරාබි සන්ධානය පවසයි. විදෙස් 09 January 2026
‘ට්‍රම්ප් කළ වැඩේ හොඳයි’ - රට ගිය විපක්ෂ නායිකාව යළි වෙනිසියුලාවට නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි. විදෙස් 06 January 2026
'ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න කැමතියි - වෙනිසියුලා වැඩ බලන ජනපතිනි වෙනිසියුලාවට යළි පහර දෙන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තර්ජනයෙන් අනතුරුව, සහයෝගයෙන් "වැඩ කිරීමට කැමති " බව දන්වා එරට අන්තර්වාර පාලනය විසින් ට්‍රම්ප් පරිපාලනයට දැනුම් දී තිබේ. විදෙස් 05 January 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට බය නෑ - ඩෙන්මාර්ක අගමැතිනිය කියයි ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන වහා නැවැත්විය යුතු යැයි ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් අවධාරණය කර ඇත. විදෙස් 05 January 2026
ජනපති මදුරෝ අද අධිකරණයට ජනපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, රට යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් පරිපාලනය අවනත නොවේ නම්, වෙනිසියුලාවට යළි ප්‍රහාර එල්ල කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) තර්ජනය කළේය. විදෙස් 05 January 2026
ඉරානය තවමත් සිනාසෙමින්... 1979 දී ඉරාන ජනතාව ඇමරිකානු වහල් රජු වූ ෂා බලයෙන් පහ කළ දා සිට, ඉරානයට ආර්ථික සම්බාධක සහ අවහිර කිරීම් පනවා ඇත. විවිධ ස්ථානවල ඩොලර් බිලියන සියයකට ආසන්න ඉරාන වත්කම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හිර කර ඇත. ඩොලර් ට්‍රිලියන ගණන් මේ ආර්ථික තහංචි නිසා ඉරානයට අහිමි වී ඇත. විදෙස් 04 January 2026
ප්‍රහාරවලින් පසු වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ අල්ලා ගත් බව ට්‍රම්ප් පවසයි එක්සත් ජනපදය අද (3) වෙනිසියුලාවට පහර දී ජනපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත්තේය. විදෙස් 03 January 2026
පුහුණුවෙන් පසු IIT සිසුවෙකුට කෝටි දෙකහමාරක රැකියාවක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දීය තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන එඩ්වඩ් නේතන් වර්ගීස්, වසරකට රුපියල් කෝටි 2.5 ක වැටුප් පැකේජයක් සහිත රැකියා අවස්ථාවක් දිනාගෙන ඇත. විදෙස් 03 January 2026
යුරෝපයට යාමට උත්සහ කළ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 200 ක් පමණ රැගත් බෝට්ටුවක් ගැම්බියාවේ වෙරළට ඔබ්බෙන් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් 02 January 2026
හොංකොංහි ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ දූෂණ ජාලයක් හෙළි වේ : 21 දෙනෙකු අත්අඩංගුවට නේවාසික උද්‍යාන දෙකක ප්‍රතිසංස්කරණ අතර සිදු කරන ලදැයි පැවසෙන දූෂණ ක්‍රියාවන්ට සැක පිට පුද්ගලයින් 21 දෙනෙක් හොංග් කොංග් දූෂණ මර්ධන ඒජන්සියේ අත්අඩංගුවට පත්වෙති. විදෙස් 02 January 2026
විජේගේ අවසන් චිත්‍රපටය 'ජන නායගන්' ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් වාර්තා තබයි තවමත් නිල පූර්ව ප්රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසති. විදෙස් 02 January 2026
උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයෙන් කොන්ඩම් බද්දක් කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ. විදෙස් 02 January 2026
ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළට දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් 01 January 2026
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති 2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා. විදෙස් 01 January 2026