චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති 2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා. විදෙස් 01 January 2026
ඩෙන්මාර්කය වසර 400ක තැපැල් සේවාවට සමුදෙයි - ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නවතී ඩිජිටල් සන්නිවේදනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සාම්ප්‍රදායික තැපැල් ලිපි සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඩෙන්මාර්කය සිය රාජ්‍ය තැපැල් ලිපි බෙදාහැරීමේ සේවාව අවසන් කර තිබේ. විදෙස් 31 December 2025
ඉන්දීය නිළි නන්දිනී සියදිවි නසාගෙන කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විදෙස් 31 December 2025
ඉන්දියාව, ජපානය අභිභවයි ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව ඉන්දියාව ජපානය අභිභවා ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ. විදෙස් 31 December 2025
ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 60ක් තුවාල ලබයි ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ චමෝලි ප්‍රදේශයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 60 දෙනකු තුවාල ලබා ඇත. විදෙස් 31 December 2025
බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි කලීඩා සියා දිවි ගමනට සමුදෙයි බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එරට හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියා ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් 30 December 2025
මධුසමය අතරමග නැවතූ අලුත බැන්ඳ යුවළගේ ඛේදනීය ඉරණම ඉන්දියාවේ බැංගලෝරයේදී අලුත විවාහ වූ යුවළක් ශ්‍රී ලංකාවේ සිය මධුසමය අතරමග නවතා දැමීමෙන් පසු, කිලෝමීටර් දහසක් දුරින් පිහිටි ස්ථාන දෙකකදී සියදිවි නසාගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විදෙස් 28 December 2025
පලස්තීන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ දෙදෙනෙකු මරුට බටහිර ඉවුරේ සිට මෝටර් රථයක් පදවා පැමිණි පලස්තීනුවකු ඊයේ (26), උතුරු ඊශ්‍රායලයේ සිවිල් වැසියකු සහ කාන්තාවක් ඝාතනය කර ඇත. විදෙස් 27 December 2025
ඉන්දියාව සාර්ථක බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක ඉන්දියාව, විශාකාපට්නම් වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්ක මුහුදේදී බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. විදෙස් 26 December 2025
නයිජීරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක් වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) කණ්ඩායමට එරෙහිව අමෙරිකාව විසින් 'දැවැන්ත හා මාරාන්තික' ගුවන් ප්‍රහාරයක් දියත් කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. විදෙස් 26 December 2025
බංග්ලාදේශ ජාතිකවාදී සන්ධානයේ නායක තාරික් රහ්මාන් වසර 17කට පසු සිය රටට බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සටනේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස සැළකෙන තාරික් රහ්මන් (Tarique Rahman) වසර 17කට පසු අද (25) යළි බංග්ලාදේශය වෙත පැමිණියේය. විදෙස් 25 December 2025
දකුණු කැලිෆෝර්නියා කලාපයේ නත්තල් කුණාටු සහ ධාරානිපාත වැසි දකුණු කැලිෆෝර්නියාවේ දරුණු වැසි හට ගෙන තිබේ. විදෙස් 25 December 2025
තායිවානයේ භූමි කම්පාවක් තායිවානයේ අග්නිදිග වෙරළ ප්‍රදේශයේ අද (24), රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදු විය. ඉන් සිදු වූ හානි පිලිබඳ කිසිත් තවමත් වාර්තා වී නොමැත. විදෙස් 24 December 2025
මොස්කව් පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට රුසියාවේ, මොස්කව් නුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. විදෙස් 24 December 2025
ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් මරුට ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. විදෙස් 24 December 2025
පාකිස්ථාන - ලිබියා අවි ගනුදෙනුවක්; වටිනාකම ඩොලර් බිලියන 4කට වැඩියි පාකිස්ථානය විසින් ලිබියාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ට අධික වටිනාකමකින් යුත් අවි අලෙවි කිරීමේ ගිවිසුමකට එළැඹේ. විදෙස් 23 December 2025
බංග්ලාදේශය දේශපාලඥයෙකුගේ නිවසක් ගිනබත් කරයි - දැරියක් මරුට බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්‍රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ. විදෙස් 21 December 2025
සිරදඬුවම් නියමවී ඇති ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට වසර 17ක සිරදඬුවමක් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර ඇති ටොෂකානා දූෂණ නඩුවේදී, පාකිස්තාන වගවීමේ අධිකරණයක් ඔවුන් දෙදෙනාට වසර 17 බැගින් සිරදඬුවම් නියම කළේය. විදෙස් 21 December 2025