ෂැංහයි නගරයට දුර්ලභ හිම පතනයක් දකුණු චීනය සිසාරා අඩු උෂ්ණත්ව ධාරාවක් හමා යමින් පවතී. අද (20) ෂැංහයි නගරය කලාතුරකින් උදාවන හිම පතනයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය අවම වශයෙන් තවත් තෙදිනක් වත් පවතිනු ඇතැයි කාලගුණ බලධාරීහු පැවසූහ. විදෙස් 20 January 2026
චිලී ලැව් ගිනි : පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට චිලී දේශයේ හටගත් ලැව් ගිනි හේතුවෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදෙස් 20 January 2026
පාකිස්ථාන කාශ්මීරයේ භූ කම්පනයක් පාකිස්ථානයට අයත් වයඹදිග කාශ්මීර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවේ. විදෙස් 19 January 2026
එංගලන්තයේ තරුණයින්ට බස් ගමන් නොමිලේ ! එංගලන්තයේ වයස අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන් සඳහා නොමිලේ බස් රථ ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බව හරිත පක්ෂය පවසයි. විදෙස් 17 January 2026
ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000ක් අත්අඩංගුවට ඉරාන විරෝධතා අතරතුරදී පුද්ගලයින් 3,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන බලධාරීන් පවසයි. විදෙස් 17 January 2026
TikTok සමාජ මාධ්‍ය වේදිකාව, අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීමට වැඩපිළිවලක් ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් 17 January 2026
ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් 17 January 2026
ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් තීරුබදු ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. විදෙස් 17 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාව දිනූ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ. විදෙස් 16 January 2026
එක්සත් ජනපදයට බොරු දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අල්ලයි වෙළඳසල් සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන තුළ සමූහ වෙඩි තැබීම් සිදුවෙමින් ඇති බවට අසත්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ඕස්ට්‍රේලියානු තරුණයකු අත්අඩංගුවට ගැනේ. විදෙස් 13 January 2026
ඇපල් - ගූගල් නව හවුලක් ඇපල් සමාගම සිය නවීකරණය කරන ලද 'සිරි' ( Siri ) සහායක යෙදුම සඳහා ගූගල් සමාගමට අයත් ජෙමිනි කෘත්‍රිම බුද්ධි ( Gemini AI) සහාය තාක්ෂණ යෙදුම හා එක්වේ. විදෙස් 13 January 2026
කැම්බෝඩියා-දකුණු කොරියා මෙහෙයුමකින් අපරාධකරුවන් 26ක් අල්ලයි කැම්බෝඩියා සහ දකුණු කොරියා ඒකාබද්ධ විමර්ශන ඒකකයක් මගින් විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගැනේ. විදෙස් 12 January 2026
ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ කාළගුනය දැඩි වේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී. විදෙස් 09 January 2026
'යේමන බෙදුම්වාදී නායකයා පලා ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උදව්වෙන්' - සෞදි අරාබිය දකුණු යේමනයේ බෙදුම්වාදී කැරළි නායක අයිඩාරස් අල්-සුබෙයිදී ට බෝටුවකින් පලායාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දී ඇතැයි, සෞදි අරාබි සන්ධානය පවසයි. විදෙස් 09 January 2026
‘ට්‍රම්ප් කළ වැඩේ හොඳයි’ - රට ගිය විපක්ෂ නායිකාව යළි වෙනිසියුලාවට නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි. විදෙස් 06 January 2026
'ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න කැමතියි - වෙනිසියුලා වැඩ බලන ජනපතිනි වෙනිසියුලාවට යළි පහර දෙන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කළ තර්ජනයෙන් අනතුරුව, සහයෝගයෙන් "වැඩ කිරීමට කැමති " බව දන්වා එරට අන්තර්වාර පාලනය විසින් ට්‍රම්ප් පරිපාලනයට දැනුම් දී තිබේ. විදෙස් 05 January 2026
ට්‍රම්ප්ගේ තර්ජනවලට බය නෑ - ඩෙන්මාර්ක අගමැතිනිය කියයි ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන වහා නැවැත්විය යුතු යැයි ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් අවධාරණය කර ඇත. විදෙස් 05 January 2026
ජනපති මදුරෝ අද අධිකරණයට ජනපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, රට යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් පරිපාලනය අවනත නොවේ නම්, වෙනිසියුලාවට යළි ප්‍රහාර එල්ල කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) තර්ජනය කළේය. විදෙස් 05 January 2026
ඉරානය තවමත් සිනාසෙමින්... 1979 දී ඉරාන ජනතාව ඇමරිකානු වහල් රජු වූ ෂා බලයෙන් පහ කළ දා සිට, ඉරානයට ආර්ථික සම්බාධක සහ අවහිර කිරීම් පනවා ඇත. විවිධ ස්ථානවල ඩොලර් බිලියන සියයකට ආසන්න ඉරාන වත්කම් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හිර කර ඇත. ඩොලර් ට්‍රිලියන ගණන් මේ ආර්ථික තහංචි නිසා ඉරානයට අහිමි වී ඇත. විදෙස් 04 January 2026