#lk#srilanka#newstube

  • හිටපු කතා නායකගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද (17) අලුයම 06.05ට පමණ තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි.

  • හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු මෙලොව හැර යයි

    2010 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

  • හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

    පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර අද (08) දූෂණ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

  • හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ නඩුවේ විමර්ශන අවසන්; නීතිපතිට තවම මතයක් නැති ලු!

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බැවින් ඒ පිළිබඳව නීතිපතිවරයා ගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අද (08) අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

  • හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (ඔක්: 29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

  • හිටපු ජනපති රනිල්ගේ රට සවාරිය ගැන 50කගෙන් ප්‍රකාශ

    වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.

  • හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්නට ඇප

    2009 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ තරුණයන් 11 දෙනෙක් අතුරුදන් වීමේ සිද්ධියේ සැකකරුවෙක් වන නාවික නිලධාරී චන්දන ප්‍රසාද හෙට්ටිආරච්චි යන අයට සැඟවී විදේශගත වීමට ආධාර අනුබල දීම, තොරතුරු සැපයීම පැහැර හැරීම, විමර්ශන නිලධාරීන් ට බාධා කිරීම සහ දෙවන සැකකරුට තර්ජනය කිරීම යන චෝදනා  ගොනු කළ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජයගුණරත්න දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කළේය.

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමකින් මරුට

    හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න වෙඩී වැදීමකින් මියගොස් තිබෙනවා. එම මරණය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවයි පොලිසිය සැක පළ කරන්නේ.

  • හිටපු පොලිස්පතිවරයා ගේ මරණය; කෙබඳු අන්ධකාර කලාප කරා අක්මුල් විහිදෙනු ඇති ද...?

    හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ මරණය සියදිවි නසාගැනීමක් ද, ඝාතනයක් ද, හදිසි අනතුරක් ද යනාදී කාරණා කිසිවක් තවම අප නිල වශයෙන් දන්නේ නැත. එය තීරණය විය යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ වාර්තා ඇතුළු ක්‍රමවේදයක් ඔස්සේ ය.

  • හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත්‍රයා ලබන 27 දක්වා රිමාන්ඩ්

    චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා  ලබන 27  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන   ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද(23) නියෝග කළා.

  • හිනිදුම සුනිල් සෙනවිට තමාව අහිමි වීම

    හිනිදුම සුනිල් සෙනෙවි මහතා මගේ දිගුකාලීන මිතුරකු වන අතර මා දන්නා ඔහු නම් 83 වැලිකඩ බන්ධනාගාරයේ දී දෑස් උගුලුවා මරා දැමූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටුමනී) හා දොස්තර රාජසුන්දරම් යන අය ගේ ප්‍රකාශ සහ දෙමළ විමුක්ති සටනේ සාධාරණ මතක පවා තමන් සන්තකයේ තබා ගත්තෙකි. බොහෝ අවස්ථාවල එම ප්‍රකාශ සංවේදීව පුනරුච්චාරණය කළ කෙනෙකි.

  • හිර ගෙදර විශ්වවිද්‍යාලයක් ද...? - Ideas front වීඩියෝවක්

    හිර ගෙදර සම්බන්ධයෙන් ලංකාවේ වාමාංශිකයින් තුළ පවතින්නේ සදාචාරාත්මක මතයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හිරගෙදර දී බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන් ලවා සතුරන් ඝාතනය කරන්නේ කෙසේ ද...?

    2026 මීගමුව සහ 1983 වැලිකඩ හිරගෙවල් තුළ දී සිදු වූ සාහසික මිනිස් ඝාතනවලට එළියක් ලබා දෙන්නට මේ බන්ධනාගාර නිලධාරියා ගේ සාක්කිය ප්‍රයෝජනවත් වෙතැයි මට සිතේ.

  • හිරු එක්ක හැප්පෙන්න ආණ්ඩුවට කැපෑසිටියක් නෑ - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

    ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය සමග හිරු මාධ්‍ය ජාලය ඇතුළු මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

  • හිරු නාලිකාව තහනම් කල යුතුද? | Shiral Lakthilaka

    හිරු නාලිකාවෙ බලපත්‍රය අහෝසි කරන්න කියලා ප්‍රගතිශීලී මාධ්‍ය කරුවකු වන තරිදු උඩුවරගෙදර සහෝදරයා කරන අඩහැරය දෙස අයිතිවාසිකම් පිලිබද සංවේදී පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.

  • හිරු වෙනුවෙන් විපක්ෂ නායක පෙරට..!

    වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර ඒකාධිපති පාලනයකට රට ගෙන යන්න උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

  • හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග

    හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නියෝග2022 වසරේ ජූලි මස 07 වනදා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 15 නියෝග කළේ ය.

  • හිරුණිකාට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවයි

    2022 වසරේ ජූලි මස 07වන දා අධිකරණ නියෝග කඩ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ නඩුවේ අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 18 නියෝග කළේ ය.

  • හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධව CIDයට පැමිණිල්ලක්

    සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ආන්දෝලනාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ, අස්ගිරි මහා විහාරය මගින් සසුනෙන් නෙරපා හරින ලද හුනුපොළගම වජිර ශ්‍රී නම් චිවරධාරියකුට විරුද්ධවයි.

  • හෙට (01) සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන්

    හෙට සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලංකාසෙක්‍යු අංශය, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව වෙත පැවරීම සිදු කරන බව ද මහ බැංකුව කියයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න