රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බව ජනාධිපතිවරයා පැවසුවද හෙට දිනයේ සිට මෙරට විගණකාධිපතිවරයෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රා දයාසිරි ජයසේකර කියා සිටියි.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය සහ මඟපෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීම පිණිස පවත්වනු ලබන "ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව" (NHDC) පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී රැස්විය.
ටැන්සානියාවේ පසුගිය මස ජනපතිවරණ සමයේ හටගත් විරෝධතා හමුවේ සිය ගණනකට අධික පිරිසක් ඝාතනය වී ඇතැයි කරුණු අනාවරණය වන බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි.
මාධ්‍ය ක්ෂේත්රයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ කෘතහස්ත මාධ්‍යවේදියකු ලෙස දර්ශන හදුන්ගොඩ හැදින්විය හැකි බවත්, නිරන්තරයෙන් රටට බලපාන කරුණු ගැන දේශපානඥයන් පවා දැනුවත් කරමින් රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) දින සිට ඉවත් වූ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.
දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන්ගෙන් මෙරට ගොඩනැගිලිවලට සහ එහි අන්තර්ගතයන්ට, කෘෂිකර්මාන්තයට, තීරණාත්මක යටිතල පහසුකම් වලට සිදුව ඇති සෘජු භෞතික හානිය ඇමරිකානු ඩොලර් කෝටි හාරසිය දහයක් බව ලෝක බැංකුව නිකුත් කළ නවතම හානි ඇස්තමේන්තු වාර්තාවේ සඳහන් වේ.
ධනවතුන් පොහොසතුන් කරනවාටත් වඩා වැඩි ජවයකින් “දුප්පතුන් ධනවතුන්“ කිරීමේ යෝජනා ලබන වසර (2026) අයවැයෙන් රජය ඉදිරිපත් කරනු ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී. හරේන්ද්‍ර දිසාබණ්ඩාර ප්‍රකාශ කළේය.
රටේ ප්‍රාන්ත රාජ්‍ය නැති බවත් ඇත්තේ එකම රටක් හා එකම නීතියක් බැවින් රටේ නීතියට පිටින් ගොස් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරිමේ අභිලාෂය සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීමට සවි කළ නාම පුවරු ගලවා දැමූ සියල්ලන් විෂයෙහි නිසි පරදි නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.
දිනන දකුණ සාමූහිකය, Free Lawyers සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය, ඇතුළු බහුජන සංවිධාන මෙන්ම, වෘත්තීය සමිති රැසක් 'නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය' ලෙස අද දින මල්වතු පාර්ශ්වයේ මහනායක මහා නාහිමියන් මුණ ගැසිණ.
ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැළියට බොහෝ දුරට පක්ෂයේ කවුරු හෝ නියෝජිතයකු සහභාගී වනු ඇතැයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පමා කොට රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු කර ඇත්තේ පඬුකරඳ ගසක් හේතුවක් කරගෙන විරෝධතාවල නිරත වූ පිරිස්
ගුවන් නියමුවරියක බව කියන තැනැත්තියක සිය දරුවාගේ පීතෘත්වය භාර ගැනීම ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ප්‍රතික්ෂේප කරන බවට කළ පැමිණිල්ලට අදාළව පැවති නඩු විභාගයේදී ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
වතු සමාගම්වල කම්කරුවන් සඳහා පමණක් වැටුප් හෝ දීමනා ගෙවීමට ඒකාබද්ධ භාණ්ඩාගාර අරමුදලින් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් මතු කර, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අධීක්ෂණ ආයතන වෙත යවන ලද මෑත කාලීන රජයේ යෝජනාවක්, ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල ඇඟවුම් සහිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ සැලකිය යුතු මාරුවක් සංඥා කරයි.
බුදු දහමට,ගෞතම බුදුන් වහන්සේට නිග්‍රහයක් වන අන්දමින් ලියා ප්‍රසිද්ධ කර ඇති "බුදුන්ගේ රස්තියාදුව" කෘතිය මගින් අපහාසයෙන් ඔබ්බට ගිය අපරාධමය වරදක් අනාවරණය වන බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන හමුවේ සාක්ෂි දෙමින් (08) පැවසීය.
ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන් කිරීමට වත්මන් රජය කැපවීමෙන් කටයුතු කරන්නේ යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසී ය.
මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා වගකීම භාරගත යුතු බවත්, 'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' යැයි පවසා ඇඟ බේරාගත නොහැකි බවත්,
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට එරෙහිව කළ චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට එරෙහිව අනිවාර්යයෙන් ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජීව් අමරසූරිය ප්‍රකාශ කර ඇත.
රජයේ වැඩපිළිවෙළ තුළ මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගයත් ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ආපදාවෙන් බිඳ වැටුණු ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
නිර්මල ථෙරවාදි බුදු දහම විනාශ කරමින් මාලිමා ආණ්ඩුවේ පාපිසි 159 දෙනා විසින් උත්සහා කරනුයේ දේදුණු සංස්කෘතිය ගොඩනැගීමට උත්සාහ දරන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

