ආර්ථික විද්වතුන් පවසන ආකාරයට ට මුදලේ මුහුර්ත අගය අඩු වී ඇති බවත්, එබැවින් කලින් රුපියල් ලක්ෂයකින් මිලදී ගත හැකිව තිබූ භාණ්ඩ සඳහා මේ වන විට රුපියල් එක්ලක්ෂ අනූදාහක් පමණ වැය කිරීමට සිදු වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් රවීන්ද්‍ර මුදලිගේ පැවසී ය.
2022 දී පාස්කු නඩුවෙන් පූජිත් නිදහස් වුණා ද? එහෙනම් දැන් මරණ දඬුවම ලැබුණෙ කොහොමද? හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දඬුවමට අදාළ නඩු තීන්දු කීපයක් ගැනයි මේ කෙටි සටහන.
වසර 2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික කඩාවැටීම හුදෙක් හදිසි අනතුරක් නොවන බව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ හිටපුු සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ සඳහන් කරති.
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළ ද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බවත්, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
2022 සංඛ්‍යා ලේඛන අනුව 2,63,000ක් කර්මාන්ත වැසී ගොස් තවත් 1,50,000ක් පමණ බංකොලොත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
Age Group World Major Marathon Championship තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී මැයි 24 දින පැවත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ ගාමිණි සුගතදාස වයස 55- 59 කාණ්ඩයේ තරගය සදහා සහභාගී වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින අති සුඛෝපභෝගී තරු 7 හෝටල් ව්‍යාපෘතියක් වන Aviyana Ceylon, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව 2026 ජනවාරි 11 දින පැවැත්වීමට නියමිත Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ විය.
2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ: 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (5) පස්වරුවේ සම්මත විය.
2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර (සිංහල හා දෙමළ පාසල් සඳහා) හෙටින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
පසුගිය වසර දෙක තුළ වාර්තා වූ වර්ධන වේගය දිගට ම පවත්වාගෙන යමින් මේ වසරේ (2026) දී මෙරට ආර්ථිකය සියයට 4 – 5 කින් පමණ වර්ධනය වනු ඇති බවට විශ්වාස යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසී ය.
2026 පෙබරවාරි 24 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ බදු නීතිය බලාත්මක කිරීමේ දර්ශනය භයානක ලෙස වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
2026 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක ධන අගයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්. ඩී. කරුණාරත්න මහත්මිය පැවසුවා ය.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වයට පත් වූ ආකාරය සහ 2026 මැයි මස මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් නිකුත් කරනු ලැබ ඇත.
ජනවාරි 03 සෙනසුරාදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල මෙම මස 8වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ පවසයි.
2026 වසරට අදාළ ලෝක මහද්වීපික (Continental Tour ) තරගාවලි Gold Level කාණ්ඩයේ 2026 වසරට අදාළ තරග දින මේ වන විට ප්‍රසිද්ධ කර අවසන්ය . මෙම වසරේ තරගාවලි දෙකක් සඳහා දැනට: කාලිංග කුමාරගේ, රුමේශ් තරංග සහ ප්‍රදීප් සෝමසිරි සහබාගී වීමට නියමිත ය. ඕස්ට්‍රේලියාවේ 🇦🇺 මෙල්බන් නුවර දී මාර්තු මස 27 සහ 28 දිනවල Maurie Plant Meet තරගය මෙම වසරේ පළමු ලෝක මහද්වීපික Gold Level කාණ්ඩයේ තරගය යි. මෙම තරගාවලිය සඳහා කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්ව සහ ප්‍රදීප් සෝමසිරි (පැරා අංශයේ T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කරයි .
එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව, “ ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව - 2026” පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 අගෝස්තු 20වන දා ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී පැවැත්වී ය.
ත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතැයි කියන දේශපාලන ගනුදෙනු පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් සිදුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

