ජනාධිපති අනුර කුමාර දිසානායක, ග්රාමීය දිළිඳුකම පිටුදැකීම සහ ග්රාමීය ප්රජාව නඟා සිටුවීමේ අරමුණින් ක්රියාත්මක “ප්රජා ශක්ති” ජාතික වැඩසටහනේ ප්රගති සමාලෝචන සාකච්ඡාවකට අද (11) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් නඩු තීන්දු ගැන කතාකරමින් නඩු තින්දු ලබාදීම පුරවැසියාට යුක්තිය සඳහා ඇති අවසන් ස්ථානයත් අහිමි කිරීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
2026 ජාතික ඛනිජ ප්රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවකට ශ්රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) සහ භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වී ය.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්යයේ කටයුතු සඳහා සහභාගි වීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විපක්ෂයේ මන්ත්රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආයතනවලට මුදල් ගෙවමින් සමීක්ෂණ නොකර පළාත් සභා ඡන්දය පැවැත්වූවා නම් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගෙන් සියයට කීයක් කැමතිද නැද්ද යන්න නිහ්චය කරගත හැකි යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ශ්රීලංකන් ගුවන් සමාගම පාලනය කළ නිලධාරින්: ඥාති සංග්රහ මිත්ර සංග්රහ කර, බිලියන ගනං කාබාසිනියා කළ ආකාරය දැන් දැන් එළිවෙමින් පවතින අතර පවුල් පිටින් උසාවි යන බවත්, නමුත් එයින් සිදුවූ පාඩුව ඒ පාඩු මකා ගැනීමට, ඒ වෙනුවෙන් ගත් ණය සහ එම ණය සඳහා ගෙවිය යුතු පොලිය අපි තවමත් ගෙවන්නේ යැයි Advocata ආයතනයේ ප්රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු පැවසී ය.
ජනමාධ්ය අමාත්යංශය විසින් රූපවාහිනී නාලිකා සඳහා බලපත්රය ලබා දී ඇත්තේ කොන්දෙසිවලට යටත්ව බැවින් යම්කිසි අවස්ථාවක දී එම කොන්දෙසි කඩකළහොත් අදාළ රූපවාහිනී නාලිකා සතු බලපත්රය යළි කැඳවීමේ හැකියාව ජනමාධ්ය අමාත්යවරයා සතු බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
තොරතුරු දැනගැනීමේ පනත තුළින් ජනමාධ්යයට අවශ්ය කරන නිදහස ලබාදීමට අවශ්ය නීති රීති සම්මත කළේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්ය වජිර අබේවර්ධන පැවසී ය.
දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසයි.
පසුගියදා පැවති 54වන ජනසතු සේවා මලල ක්රීඩා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් වී තිබේ. එහි දී රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 33 ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළුව සමස්ත පදක්කම් 71ක් ලබා ගනිමින් ඔවුහු මෙම ජයග්රහණය තහවුරු කරගත්හ.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා තකහනියේම පාර්ලිමේන්තුවට ගොස් ඉරානය මුහුණපා ඇති ඛේදවාචකය ගැන වචනයක්වත් නොකියා, ලංකාවට ඉදිරියේ
විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා විසින් සකස් කරන ලද බන්ධනාගාර රැඳවූවන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරියට භාරදී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්යාංශය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම සහ පදික වේදිකා අවහිර කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිතුමා ගෙන් විනිශ්චයකාරවරුන්ට බලපෑම් එල්ලවන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
2026 අයවැය මගින් සෞඛ්ය සේවය හා වෛද්යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිතුමා 4G කුලුනු දාහක් හදන්නට සූදානම් වුව ද මේ වන විට 5G තාක්ෂණය පැමිණ ඇති බව ජනාධිපතිතුමාට මතක් කරන්න යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ජනාධිපතිතුමාට උපදෙස් දෙන ජ්යේෂ්ඨයෝ සහ ප්රවීණයෝ කවුද යැයි දැනගැනීමට කැමති බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තුන් වතාවක් හිටපු අමාත්ය කුමාර ජයකොඩිව රැක්කා යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජයවර්ධන ජනාධිපතිවරයා ගේ ආණ්ඩු ක්රම වස්ථාවට සංශෝධන ගෙන ඒම නොව විධායක ජනාධිපති ක්රමය අහෝසි කර ජනතාවට පොරොන්දු වූ නව ව්යවස්ථාව ගෙන ඒම යැයි සජබ කෘත්යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්ය චමල් සංජීව පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

