ජපන් රජයේ රුපියල් මිලියන 1000 කට අධික මුල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) ගේ සහභාගීත්වයෙන් ඊයේ (24) එම රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණ.
මෙරට වංචනික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය නිරුවත් කළේ 1971අප්‍රේල් පස්වෙනි දා ය.
ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
මට මුලින්ම ටෙනිසන් පෙරේරා හමුවන්නේ 1969 දි ඔහු විසින් ලියා පළ කරන ලද "දුට්ඨ ගාමිණි නොමළ වගයි" කෙටි නවකතාව තුළින්. එය සිංහල නවකතාවේ සම්මත ආකෘතිය සහ ආඛ්‍යාන විලාසය මුළුමනින්ම උඩු යටිකුරු අපුර්වතම කෘතියක්.
71 අරගලය අදටත් දේශපාලනිකව වැදගත් වෙන්නේ අද අපි ජීවත් වෙන්නේ ඉතිහාසයයේ කවරදාටත් වඩා අධිරාජ්‍යවාදී නරුමත්වයෙන් බැට කන යුගයක බැවින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක පැවසී ය.
78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.
එකල සිටි නායකයින් දූරදර්ෂි ලෙස වැඩ කළ බැවින් රට නොබෙදී ඉතිරි වූ බවත්, ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකි වූ බවත්. එබැවින් අද 78වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරිය යුතු යැයි දිනන දකුණ සාමූහිකය විධායක සභික නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසී ය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී අද (20) පෙරවරු 9ට පැවැත්වේ.
"ඔබේ මතය දරන්න'' - ''ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවත් ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන කීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය.
කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නමුත්, එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම අවස්තාවට සහභාගී වීමට නියමිතය.
මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තාවේ.
මෙවර 98වන ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම කැමරාකරණය (Best Cinematography) සම්මානය දිනාගත්තේ Autumn Durald Arkapaw කියන ඇමරිකානු ජාතික කැමරා අධ්‍යක්ෂවරිය.
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි සමාජ වෛරය වපුරමින් බොරු, අවලාද සහ අපහාස ජනගත කිරීමේ උත්සාහයන් තවමත් ක්‍රියාත්මකයි...!
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (10)වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
ඔකයාමා හි, වයස අවුරුදු 32 ක කාන්තාවක් වන කනෝ මහත්මිය, වසර තුනක විවාහ ගිවිස ගැනීමක වේදනාකාරී අවසානයෙන් පසු ChatGPT වෙත යොමු විය. උපදෙස් සහ ඇසුර අපේක්ෂා කළ ඇය, RSK Sanyo Broadcasting ට අනුව, චැට්බෝට්හි ස්ථාවර පැවැත්ම තුළ සැනසීම සොයා ගත්තාය.
බ්‍රිතාන්‍ය බී බී සී (BBC ) රූපවාහිනිය මගින් විකාශය කළ, ගාසා තීරයේ ළමුන් පිලිබඳ වැඩසටහනක්, විකාශ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වේ. එම වැඩසටහනේ පෙනී සිටි 13 හැවිරිදි පිරිමි දරුවකු, හමාස් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව වැඩසටහන තුළ අනාවරණය නොකිරීම ප්‍රේක්ෂකයින් නොමග යැවීමක් බව, බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන කාර්යාලය නිවේදනය කළේය.
එය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික වංචන ක්‍රියාවක් බව එම කාර්යාලය පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
UK regulator says BBC's Gaza documentary broke broadcasting rules
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ලෙස පත් කර තිබේ.
මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි.
නාමල් රාජපක්ෂගේ නීති උපාධිය පිළිබඳ මාලිමා ආණ්ඩුවේ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර EduRank නම් රටවල් 183ක විශ්වවිද්‍යාල 14,131ක විද්‍යාත්මක පත්‍රිකා 115,295,786ක දත්ත ගබඩාවක් ඇති ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගතකිරීමේ ස්වාධීන ආයතනයක් විසින් එංගලන්තයේ City University of London නම් විශ්වවිද්‍යාලයේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇත.
DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබේ.
Echo test යනු පපුව ආශ්‍රිත විවිධ තත්ත්ව පරික්ෂා කරන පරීක්ෂණයක් බව වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි.
ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6හි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers සංවිධානය සඳහන් කරයි කරයි.
සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF අරමුදල බරපතළ ලෙස අවභාවිත කර ඇතැයි පර්යේෂණ විශ්ලේෂිකා ෂැලෝමි ලියනගේ පැවසුවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

