ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ, ප්රවීණ ඡායාරූප මාධ්යවේදී තිලක් පෙරේරා අභාවප්රාප්ත වී තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ දී අද (20) සවස ඔහු මෙලෙස අභාවප්රාප්ත වූයේය.
'දිවයින ඉරිදා සංග්රහය' පුවත්පතේ හිටපු ප්රධාන කර්තෘවරයකු මෙන්ම මෙරට ජනාධිපතිවරු දෙදෙනකු ගේ මාධ්ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ ප්රවීණ මාධ්යවේදී අනුර සොල්මන්ස් අභාවප්රාප්ත විය.
ප්රවීණ මාධ්යවේදියකු, ගත්කතුවරයකු සහ ඡායාරූප ශිල්පියකු ලෙස දශක පහකට ආසන්න කාලයක් ශ්රී ලංකාවේ කලා හා මාධ්ය ක්ෂේත්රයට මහඟු සේවයක් කළ මනෝජ් රූපසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.
ප්රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්ය නළුවෙකු වන නිහාල් ප්රනාන්දු මහතා අද (04) දින අභාවප්රාප්ත වි ඇත.
ටෙනිසන් පෙරේරා සූරින්ගේ දේහය අප්රේල් 26 වන ඉරිදා පෙරවරු 9.00 සිට රාත්රි 10 දක්වාත්, අප්රේල් 27 වන සඳදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වාත් තලාහේන චන්ද්රා පනාගොඩ (රෝයල්) අවමංගල්ය උත්සව ශාලාවේ (තලාහේන සුසාන භූමිය ඉදිරිපස)මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ.
ප්රවීන චිත්ර ශිල්පියකු වන බන්දුල හරිශ්චන්ද්ර අද අලුයම අභාවප්රාප්ත වී ඇත.
ප්රංශය සහ බ්රිතාන්යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්යාවකට විදුලිය බිඳ වැටී පවතී.
විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් කොළඹ, ශ්රීමත් මාකස් ප්රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජූලි මස 23වන දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය ප්රශංසාව පළ කර සිටී.
දැනට රජයේ මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම මේ දීමනා ලබාදෙන රටවල් 97කුත්, අර්ධ වශයෙන් ලබාදෙන රටවල් 33කුත් තිබෙනවා.
එක්සත් ජනපදය අද (3) වෙනිසියුලාවට පහර දී ජනපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත්තේය.
ප්රියාන් ආර් විජේබණ්ඩාර විසින් රචිත නවතම යොවුන් නවකතාව වන 'යෝ යෝ', 'වැරදුණාට කමක් නැතී' ළමා සාහිත්ය කෘතිය ද්විත්වය සහ ‘නෑ ඒ අම්මා නෙවෙයි' කෘතියේ පුනර් මුද්රණය සමග කෘති ත්රිත්වයක් සැප්තැම්බර් මස 16වන දා සවස 2.30 ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී ජනගත කරයි.
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.
මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විදේශගත වීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිගේ සිට ජවිපෙ නායකයන් බහුතරයක් භාවිත කරන්නේ V8 වාහන බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව තමන් නියෝජනය කරනු ඇතැයි විශ්වාස කරන පාක්ෂිකයන් ඒවා නොදන්නා බවත් යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි රාමනාදන් අර්චුනා පවසයි.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස භාවිත කිරීම, රාජ්ය මුදල් වියදම් කිරීම සහ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීම් සිදුව ඇතැයි මතුව ඇති සැකසහිත තත්ත්වයක් පිළිබඳව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ නීතිඥ කණ්ඩායම විසින් අද (22) අදාළ බලධාරීන් වෙත පැමිණිල්ලක් භාර දීමට පියවර ගෙන තිබේ.
මැර කණ්ඩායම්වල වෙඩි තැබීම් නිසා දින දෙක තුනකට වරක් ජිවිත හානි තුවාල සිදුවන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
පාන් පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ප්රිමා (Prima) සහ සෙරන්ඩිබ් (Serendib) යන පාන් පිටි ආනයන සමාගම් තීරණය කර තිබේ.
දකුණු කොරියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සහ ප්රධාන පෙළ ලීග් ක්රීඩක සොන් හියුන්ග්-මින්ගෙන් ගැබ් ගත් බව පවසා කප්පම් ගත් දකුණු කොරියානු කාන්තාවකට, එම චෝදනා මත අද (08) සිව් වසරක සිර දඬුවම් නියම වූ බව, යොන්හැප් (Yonhap) ප්රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්ය දැනුම, වෛද්ය පරම්පරා, ප්රතිකාර ක්රම හා සම්ප්රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස TMK පරිගණක මෘදුකාංගය එළිදැක්වීම, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ පෞරාණික කෞතුක භාණ්ඩ ප්රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය 18වන දා එම පර්යේෂණායතන පරිශ්රයේ දී සිදු කෙරිණි.
කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්ජුනා රාමනාදන් හට අද (24) වරෙන්තු නිකුත් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

