අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු වසරට ඊයේ සිට ක්‍රියාත්මක වූ බවත්, දැන් අනෙකුත් වසරවලට ද විෂය මාලා සංශෝධනයට ලක් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවසී ය.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදි පක්ෂය යන පක්ෂ දෙක ම එක ම සමාජ මූලයකින් පැවත එන පක්ෂ දෙකක් බවත්, මේ පක්ෂ දෙකට ම ඉංග්‍රීසි පිළිබඳව යම් ප්රශ්නකාරි තත්ත්වයක් පවතින බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන එන්. ටී. රුක්මල් ජයවීර නමැති පුද්ගලයා අවස්ථා ගණනාවක දී ම රාජකාරිවල දී ප්‍රාදේශිය ලේකම්වරු වෙත විවිධ බලපෑම් එල්ල කරමින් ලිපි ඉදිරිපත් කරන්නේ යැයි ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.
මෙලොව පවතින සෑම දාර්ශනික ගැටලුවක ම මූල ප්රභවය භාෂාව බව බුදුන්වහන්සේ විසින් සූත්‍ර පිටකයේ දී දේශනා කරන ලදී. ප්ලේලේටෝ ගේ 'ඩයලොග්ස් ඔෆ් සොක්රටීස්' සිට වර්තමානයේ ස්ලෝවැජ් ජිජැක් ගේ කෘතියක් දක්වා ම පදනම් වී තිබෙනුයේ ද එක් එක් වචන සහ වචන හේතුවෙන් ගොඩ නැගී තිබෙන ප්‍රපංචවල නිර්වචන පර්යාය කිරීමට හෝ වචනවල අරුත් පසිඳලීමට ය.
''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය කියවූ පසු ඉතිහාසය අපට වැදගත් වන්නේ ඇයි දැයි තමාට සිතුණා යැයි කෘතහස්ත පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
මේ දිනවල ලංකාවේ කතෝලික පල්ලිය මෙන් ම පන්සල ද අවි අමොරාගෙන විදි බැස උද්ඝෝෂණය කරන මාතෘකාවක් විදියට සමරිසිකත්වය නමැති මාතෘකාව හඳුන්වන්න පුළුවන්.
මා මෙහි ලියන ඉතිහාස සටහන් ඇසුරින් පොතක් ලියන ලෙස Dineth Mallikarachchy (දිනෙත් මල්ලිකාරච්චි) ඇතුළු මිතුරන් කිහිප දෙනෙක් ම යෝජනා කළහ.
මේ රටේ බිහිවණු අසංවේදී ම නායකයා තමයි අනුර කුමාර දිසානායක යැයි වගකීමෙන්ම පවසන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරු ලබන 24 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම්දී තිබේ.
වසර 1932 ඇරඹි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය අවුරුදු 93ක ඉතිහාසයේ වාර්තාකළ වැඩිම බදු ආදායම මේ වසරේ නොවැම්බර් 17 වන දින වන විට රැස් කරගෙන තිබේ.
දූෂණ මාපකය අනුව ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ යැයි පවසන සුජිව සේරසිංහ, දූෂණ මාපකයට අනුව වැඩිම දූෂණ සිදුව ඇති වර්ෂය ලෙස 2025 සිට 2026 දක්වා මාලිමා ආණ්ඩුව යටතේ යැයි ද පැවසී ය.
රටේ අල්ලස දූෂණය මැඩීම සඳහා ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.
ලසන්ත වික්‍රමතුංග ජනතාවට සම්මුඛ කරවීමේ කර්තව්‍යයේ කර්තෘකාරකයා වශයෙන් තමා ගේ නම සඳහන්ව ඇතත්, ඇත්තටම එය හුදෙකලා වික්‍රමයක් නොව සමූහයක් වශයෙන් ගත් දැවැන්ත පරිශ්රමයක ප්‍රතිපලයක් යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිති පීඨයේ හිටපු මූලාසන මහාචාර්ය, මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනි ආචාර්ය දිපිකා උඩගම පැවසුවා ය.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක් මහ ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබේ.
මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කීවාය.
"අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු වෘත්තකයන්ගේ අයිතීන් රැක දෙන අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමට අප වැඩ කටයුතු අරඹා තිබෙනවා.අධ්‍යාපනයේ අසමානතා අඩු කිරීමට අප විශාල වශයෙන් මැදිහත් වී තියෙනවා. උසස් අධ්‍යාපනයේ හිරවී තිබූ ව්‍යාපෘති විසි හයක් අවසන් කිරීම සඳහා මුදල් වෙන් කර තිබෙනවා.
වසර පහකින් පමණ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවා තිබුණේ නැහැ. අප රට භාරගත්ත තැන සහ අද තිබෙන තැන ගැන විපක්ෂයේ උදවිය කියන කතා වලට වඩා ජනතාව කියන කතා ගැන ඇහුම්කන් දිය යුතුයි" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
පසුගියදා ඩුබායි අජමාන් නගරයේ පැවති Ajman Duathlon 2026 තරගාවලිය සඳහා ඉන්දික ගමගේ විවෘත අංශයේ Olympic Long Distance ඉසව්ව නියෝජනය කරමින් සහභාගි විය.
ඉන්දියාවේ මෑතක සිදු වූ ඖෂධ විෂ වීමක් පිලිබඳ පරීක්ෂණ ඇරඹේ.
ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26වෙනි දාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ, සජබයේ පා.ම. වන චිත්‍රාල් ප්‍රනාන්දු, චාමිද්‍රිනී කිරිඇල්ල, චතුර ගලප්පත්ති සහ ප්‍රසාද් සිරිවර්ධනත් පොදුජන පෙරමුණේ හිටපු පාම වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂත් ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය බලා පිටත්වීමට නියමිතය.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ වැදගත් චරිතයක් වූ ඇය ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරිනියක මෙන්ම කිවිඳියක ලෙසද ප්රකටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

