දිස්ත්‍රික් පළමු ස්ථානය ගැනීමේ සිහිනය බොද කරමින් නිදි යාහනේදී අවසන් ගමන් ගිය සිසුවිය දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද උදෑසන මිය ගොස් ඇත. නවතම පුවත් 10 November 2025
මෙල්බර්න් ධම්ම සරණ විහාරයේ ප්‍රධාන හිමි ළමා අපයෝජන රැසකට අධිකරණයෙන් වරදකරු වෙති! ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ බෞද්ධ විරාස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ, නාඔටුන්නේ විජිත ( Naotunne Vijitha ) හිමි, ළමා ලිංගික අපයෝජන රැසකට වරදකරු කෙරේ. නවතම පුවත් 10 November 2025
ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක් ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත. නවතම පුවත් 10 November 2025
නුවරඑළිය වෙළෙන්දෝ දෛනික රාජකාරියෙන් ඉවත් වේ දේශීය අල සහ ලූනු ගොවිය රැක ගැනීමට කටයුතු නොකරන්නේ යැයි චෝදනා කරමින් නුවරඑලියේ එළවලු අලෙවියෙන් සහ ප්‍රවාහනයෙන් අද (10) දින වැළකී සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක පැවසීය. නවතම පුවත් 10 November 2025
කෝට් බෑය පැත්තකට දමා විනිසුරු කෝදාගොඩ කේක් අනයි පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය. නවතම පුවත් 10 November 2025
ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්! ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය. නවතම පුවත් 10 November 2025
මිනුවන්ගොඩ ක්‍රිකට් තරගයක උඩ පන්දුවක් නිසා පුද්ගලයෙකු මරුට මිනුවන්ගොඩ අලුතෑපොළ ක්‍රීඩාංගණයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. නවතම පුවත් 10 November 2025
පර්යේෂණ වාර්තා පුස්තකාල රාක්කවලට සීමා නොවිය යුතුයි - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රයේ බල ගැන්වීමට කටයුතු කරන අතර පර්යේෂණ ව්‍යාපෘති පුස්තකාලවල රාක්කවලට සීමා නොවී වානිජ ව්‍යාපෘති බවට පත් කිරීමට අයවැයෙන් රුපියල් මිලියන 1200ක් වෙන් කිරිම අගනා කටයුත්තක් බව ජාත්‍යන්තර ආයෝජන උපදේශක සහ ආර්ථික විශ්ලේෂක ආචාර්ය අරෝශ ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. නවතම පුවත් 09 November 2025
ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ SCOPE වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලබයි. නවතම පුවත් 09 November 2025
රට පැන්න මෙරට මත් කෙරුමෝ හතක් බාර වෙන්න සූදානමක මැද පෙරදිග සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය. නවතම පුවත් 09 November 2025
රජයේ රැකියාවෙන් ඉවත් වී, රොටි අලෙවි කර කාර් එකක් ද ගත් රොටි පොඩ්ඩාගේ කතාව (වීඩියෝ) තමන් කරමින් සිටි රජයේ රැකියාව අතහැර රොටී අලෙවිය ආරම්භ කිරීම පිළිබඳව තමා බෙහෙවින් ම සතුටු වන්නේ යැයි කුඩා ව්‍යසායකයකු වන ගෞරව බණ්ඩාර පැවසී ය. නවතම පුවත් 09 November 2025
'2026 අයවැය ලේඛනය දෙස පාට කණ්ණාඩි දමා බලන්න එපා' - අගමැතිනිය ලබන 2026 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳව පක්ෂ පාට කණ්ණාඩි ඉවත ලා බලන ඕනෑම කෙනෙකුට සුවිශේෂී අධ්‍යයනයක් වී තිබෙන්නේ යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පෙන්වා දෙයි. නවතම පුවත් 09 November 2025
විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි : නොකල් හී මිලින වී ගිය විපුල කුසුමක මතක සැමරුම නොවැ.13 විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි පිළිබඳ මතක සැමරුම සහ 'විපුලි - සුවිපුල් මතකාවලී' කෘතිය දොරට වැඩුම නොවැම්බර් 13 වන බ්‍රහස්පතින්දා ප.ව. 03.00 ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. නවතම පුවත් 09 November 2025
මහ බැංකුව වාහන සිහිනය බොඳ කරලා ! - ලීසිං ගන්න පුළුවන් සීමාව සංශෝධනය කරයි ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත. නවතම පුවත් 09 November 2025
සෙක්ස් වීඩියෝ අන්තර්ජාලයට මුදාහල යුවළක් අත්අඩංගුවට වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නවතම පුවත් 08 November 2025
ළමා නිවාසයකින් දැරියන් රවටාගෙන ගොස් අතවර කළ පරිවාස නිලධාරියා මාට්ටු ! අම්පාර, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු මහියංගණය ප්‍රදේශයේදී අපයෝජනයට ලක් කළ බව කියන පරිවාස නිලධාරියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නවතම පුවත් 08 November 2025
හොරකමේ ඇවිත් බඩුත් එක්ක මෙහෙකාරියත් අරන් පනී සංස්ථාවක හිටපු සාමාන්‍යාධිකාරිවරයකුගේ නිවෙසට පැන රුපියල් ලක්ෂ 32කට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල සොරාගත් අයකු එම නිවෙසේ මෙහෙකාරිය ද රැගෙන පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි. නවතම පුවත් 08 November 2025
ගුරු වැටුප් විෂමතා කතා නොකළ අයවැයක් - ජෝෂප් ස්ටාලින් ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය සමස්ත රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු මෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ද බලාපොරොත්තු ඉටු නොවන අයවැයක් බවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳව එක වචනයක් හෝ කතා නොකළ අයවැයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසීය. නවතම පුවත් 08 November 2025