පෙසපෙන් මහජන උපයෝගිතා කොමිසම වෙත පැමිණිල්ලක් 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කළමනාකරණ සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එහි දී රුපියල් බිලියන 41ක පිරිවැය හිඟයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% සිට 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. නවතම පුවත් 11 April 2026
අනුර ජනපතිතුමනි නයා දැක්ක ද...? - දිලිත් ජයවීර විමසයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර නයි කතාවක් කියමින් ඊයේ (10) පාර්ලිමේන්තුව දෙවනත් කර ඇත. නවතම පුවත් 11 April 2026
“දූෂණයෙන් තොර රජයක්” යන පොරොන්දුවට සිදුවූ විශාලම අභියෝගය බාල ගල් අඟුරු වංචාව යි - දිලිත් ජයවීර අද සමාජයේ වඩාත්ම කතිකාවට ලක්ව ඇති මාතෘකාව වන්නේ බාල ගල් අඟුරු වංචාව යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය. නවතම පුවත් 11 April 2026
ගල් අඟුරු හොරු රකින්න මාලිමාවේ 153ක් අත ඉස්සුවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අප රටේ ජනතාවට බාල ගල් අඟුරු හොරුන් ගේ පැත්තේ ඉන්න අයත් විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉන්න අය කවුද කියා හදුනා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. නවතම පුවත් 11 April 2026
ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. නවතම පුවත් 10 April 2026
ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් දිවි සැරිය නිමකරයි 'දිවයින ඉරිදා සංග්‍රහය' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු මෙන්ම මෙරට ජනාධිපතිවරු දෙදෙනකු ගේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් අභාවප්‍රාප්ත විය. නවතම පුවත් 10 April 2026
රට බංකොලොත් වුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි - නාමල් රාජපක්ෂ රට බංකොලාත් වූයේ රාජපක්ෂලා සොරකම් කළ නිසා යැයි කවුරුන් හෝ චෝදනා කරන්නේ නම් තමන් එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවත්, ප්‍රතික්ෂේප කරන බවත් පොදු ජන පෙරමුණ පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක් ෂ පැවසී ය. නවතම පුවත් 10 April 2026
විවිධ අවස්ථාවල බොරු කීම නිසා ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටිලා - වජිර අබේවර්ධන අද මේ රටට සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂ තමාට මන්ත්‍රීවරයෙකු වීමට, තමා ගේ පක්ෂයට බලය ලබා ගැනීම සඳහා, තමාට අගමැතිවරයෙක් වීම සඳහා, තමාට ජනාධිපතිවරයෙක් වීම සඳහා විවිධ අවස්ථාවල බොරු කීම හේතුවෙන් ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටීම යැයි ඒක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය. නවතම පුවත් 10 April 2026
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය. නවතම පුවත් 10 April 2026 උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම් උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. නවතම පුවත් 10 April 2026 සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08 මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ. නවතම පුවත් 10 April 2026 අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. නවතම පුවත් 10 April 2026 වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දිනයක් ද.? 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 10 April 2026 ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. නවතම පුවත් 10 April 2026 ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී ඊයේ (9) අභාවප්‍රාප්ත විය. නවතම පුවත් 10 April 2026 බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. නවතම පුවත් 10 April 2026 පාසල් නිවාඩුව අදින් ඇරඹේ රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නවතම පුවත් 10 April 2026 අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නවතම පුවත් 10 April 2026 Prev 32 33 34 35 36 37 38 39 40 41 Next
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (09) සිය සහතිකය සටහන් කළේය. නවතම පුවත් 10 April 2026
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම් උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. නවතම පුවත් 10 April 2026
උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. නවතම පුවත් 10 April 2026
සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08 මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ. නවතම පුවත් 10 April 2026
අවුරුද්දට සුරාසැල් වැහෙන දවස් මෙන්න එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. නවතම පුවත් 10 April 2026
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. නවතම පුවත් 10 April 2026
වෙසක් පෝය දිනට පසු දින නිවාඩු දිනයක් ද.? 2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නවතම පුවත් 10 April 2026
ගල් අඟුරු හොරකමේ මහ මොළකරුවන් එළියට – ධම්මික පෙරේරාගේ නමත් ඒ අතර රජය විසින් සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් දෙකම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව පැහැදැලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ බරපතළ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. නවතම පුවත් 10 April 2026
ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගමනට සමුදෙයි ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් මහතා චෙන්නායිහිදී ඊයේ (9) අභාවප්‍රාප්ත විය. නවතම පුවත් 10 April 2026
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. නවතම පුවත් 10 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. නවතම පුවත් 10 April 2026
පාසල් නිවාඩුව අදින් ඇරඹේ රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නවතම පුවත් 10 April 2026
අවුරුදු උත්සව සංවිධාන කරන සහ සහභාගී වන අයට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක් මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නවතම පුවත් 10 April 2026