මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් පිරිවෙන් පරීක්ෂක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්රන්ථ විශාරද, කලාභූෂණ, විනය කීර්ති ශ්‍රී ධම්මදින්න සරණපාල අතිපූජ්‍ය කෑලිගම විජිතනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සංවිධානය කළ "ගෞරවාභිනන්දන" උපහාර උළෙල 2026 පෙබරවාරි 25 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරන බවත්, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන හරහා හෙළිවන තොරතුරුවලින් රටේ ශ්‍රම වෙළඳපොළේ සෑබැ ස්වභාවය අවතක්සේරුවකට ලක්වෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
