මේ රටේ කාන්තාවන් මුහුණ දී සිටින පීඩනය නැති කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා බවත්, කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම, ගෘහස්ථ හිංසනයට එරෙහිව පියවර ගැනීම, කාන්තාවක ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, වැටුප් ප්‍රශ්නය විසඳීම යනාදි පියවර ගණනාවක් ගන්නා බව ආණ්ඩුව බලයට පැමිණීමට පෙරපැවසුව ද මේවන තුරු මාලිමා ආණ්ඩුව ඒ කිසිවක් සිදු කර නැතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ පැවසුවා ය.
නීපා (Nipah) වෛරසය ආසාදිතයින් ගෙන් සියයට 40 සිට 60 දක්වා මරණ ඇති විය හැකි බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි. ඇතැම් අවස්ථාවල එම අනුපාතය සියයට 70 දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් වේ. එවැනි රෝගයක් රටකට ඇතුළුවීමේ අවදානම අපි මැන බැලිය යුත්තේ, එය ඇතුළුවීමට ඇති සම්භාවිතාව අනුව නොව, ඇතුළුවුවහොත් ඇතිවන භයානකත්වයේ බර අනුව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
