දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාළව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(21) නියෝග කළේ ය.


